Sinhayo Thamai | සිංහයෝ තමයි | Official Music Video

50 Views
Published
Presenting Official Cricket Music Video "SinhayoThamai" Sung by Funky Dirt, Krish Manoj, Tashni Perera & Adithya Perera. Featuring - Teena Shanell & Sanjana Gamarachchi.
The Video is Directed by Shenal Maddumage , Lyrics by Murshad Huvais, Rahul Raj, Krish Manoj & Music Produced by Shenal Maddumage.

#cricket #t20worldcup #official #musicvideo #slcricket #cricketlover #cricketshorts #cricketfever #cricketlovers #cricketvideo #sinhalasongs #sinhalanewsongs #srilanka #srilankacricketlive #srilankacricket #t20worldcup2022 #livecricket #cricketicc #t20 #funkydirt #friday #music #dasunshanaka #waninduhasaranga #chamikakarunaratne #bhanukarajapaksha #danushkagunathilaka #kusalmendis #tashniperera #adithya #krishmanoj #teenashanell #sanjanagamarachchi #adithyaweliwatta #rahulraj #SinhayoThamai

Dial Now...
For Download " #SinhayoThamai " song as your RingIN Tone..
☎Dialog - 8710949201 / 8710949202 / 8710949203 / 8710949204
☎Mobitel - 74745580 / 74745581 / 74745582 / 74745583
☎Hutch - Live Soon...
☎Airtel - 8880110581 / 8880110582 / 8880110583 / 8880110584

▶Song Name | Sinhayo Thamai - සිංහයෝ තමයි
▶Singers | Funky Dirt, Krish Manoj, Tashni Perera & Adithya Weliwatta
▶Music Director | Shenal Maddumage
▶Sinhala Rap & Lyrics | Mura(Murshad Huvais - Funky Dirt)
▶Tamil Lyrics | Rahul Raj, Krish Manoj
▶Tamil Rap | Krish Manoj
▶Video Director | Shenal Maddumage(Funky Labs)
▶DOP | Irushka Bogoda
▶Editor & Colorist | Kasun Kavinda Studios
▶Production | #evokemusic


අපේ කොල්ලො සිංහයෝ තමා...

සනා මයියා සංගා ඩිලා ඇදන් ආපු ගේම දැන්
අරවින්දලා ගුරුසිංහලා බෝල පලපු පිත්ත දැන්
අරගෙන අතට පුතේ නෙලමුද හතර අතේ
නිල් ජර්සිය බහිද්දි කෝමද ගැම්මේ

Sixer Parakkumada
Stump’pu Therikkumada
Erangi Kalakkungada
Namma Gaththuda

Cheer පාර සද්දෙට දැන්...

ඒයි.. ඕෆ් එකෙන් හුරේ පාර දාලා
ලෙග් සයිඩ් එකෙන් විසිල් පාර ගහලා
Long ඕන් එකෙන් පපරේ බෙරේ පලලා
එදත් අදත් හැමදාමත් සිංහයෝ සිංහයෝමයි පුතා

Tamil Rap :
Thadaigala Odada Namma Kalam Idhu Adi Therikkanunda
Thunivudan Iruda Inga Kaaththadikkudhu Kaattulathan
Bat’tula Fire’ru Parakka
Pitch’ula Analu Therikka
Match’ula Arakka Parakka Narambu Thudikka Jeyikka Vaada

Sinhala Rap :
කාලේ මාරු වුනත් ග්‍රවුන්ඩ් මාරු වුනත්
කැලේ මාරු වුනත් සිංහයෝ සිංහයෝමයි
එදා Master Blaster එක්ක කලූ Pocket ඩයිනමයිට්
පවර් ප්ලේ නැති කාලෙත් දාන දාන බෝලේ එලියෙමයි
තාමත් ඒ ජවේමයි කවුරුත් ඒ බයේමයි
ගහන ගේම ගැහුවේ - අපි හාට් ඇටෑක් දීලමයි

දස්සා දස්සයා පැතුමා පැතුම නැංවලා
පනා පාන දනා දාන බෝලෙට දන ගැස්සුනා
කුසලා ඩැනියා චරියා මහියා වනියා දැන් සෙට්වුනා
හැමෝම කැමති රාජපක්ෂ Flick එක දැන් බැස්සුවා
උනන්දුවා කුමාරයා ග්‍රවුන්ඩ් එකේදි මාරයා
කුජීත කාලේ අවසන්... ඉවරයි ඕෆ් සීසන්...

ක්‍රික්කට් පිස්සන්.. දින්නා පැරදුනා කියාලා වෙනස් වෙලා නෑ .. මේ ආදරේ...
වැරදුණ තැන් දැන් අපේ හයිය කරන් ගහන ගේම ලස්සනයි කොල්ලනේ...

බහින මොරාල් නග්ගලා ගමු වරෙල්ලා වරෙල්ලා...
වැටුන හීන උස්සලා ගමු උස්සලා කප් උස්සලා
අඩපු හිත් හිනස්සලා ගැම්මක් වෙලා වෙනසක් කලා
නව ජවයක් පුපුදාලා

සනා මයියා සංගා ඩිලා ඇදන් ආපු ගේම දැන්
අරවින්දලා ගුරුසිංහලා බෝල පලපු පිත්ත දැන්
අරගෙන අතට පුතේ නෙලමුද හතර අතේ
නිල් ජර්සිය බහිද්දි කෝමද ගැම්මේ

Sixer Parakkumada
Stump’pu Therikkumada
Erangi Kalakkungada
Namma Gaththuda

Cheer පාර සද්දෙට දැන්...

Singa Kodi Parakkum Mela Mela
Kalaththulathan Erangunaakka Naanga
Veramaari Aattakkaara Pasanga
Hey World’u Cup’a Jeyikka Porom
Vaa Machan Cheer’ra Podalaam

ඒයි.. ඕෆ් එකෙන් හුරේ පාර දාලා
ලෙග් සයිඩ් එකෙන් විසිල් පාර ගහලා
Long ඕන් එකෙන් පපරේ බෙරේ පලලා
එදත් අදත් හැමදාමත් සිංහයෝ සිංහයෝමයි පුතා…


▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
Category
Funky