Pissu Kora | පිස්සු කොර | Gayya

42 Views
Published
Artist - Gayya

Cast - Gayan Perera / Maneesha Amarasinghe / Sidath Jayaweera / Sandun Mahesh Fernando / Dilru Costa / Hemantha Ireyagama / Jeewanthi Perera / DB Gangodathenna

Lyrics & Melody - Gayan Perera.

Music Arrangements - Gayan Perera & Dilru Costa @ Gayya Music.

Music Production - Dilru Costa @ Gayya Music.

Mix & Master - Dilru Costa @ Gayya Music.

Cover Pic - Shameem Ismail.

Artwork & Cover Design - Thush favorite.

Video Director – Gayan Madushanka.

DoP – Banuka Fernando.

Editor & Colorist – Ganidu Dinesh.

Art Direction - Lakmal Sandaruwan & Harsha Perera.

Costumes - Suresh Madushanka & Omal Amarasekara.

Assistant Director - Chalin Manuranga.

Make-up - Sajani Kurukuththala.

Production Manager - Udara Ghanarathana.

Gaffer - Gyathra Anurudda Brendigampala.

Lighting & Camera Crew - Chamindu Alvis / Ashan D Bandara / Hashen Pasindu.

Art Assistant - Nilupul Bandara & Gaweshan Bandara.

පිස්සු කොර -

පිස්සු කොර වෙන ලස්සනක්
ඔය පස්ස ජාතික වස්තුවක්
කන්න කැමතිම පලතුරක්
සිහිවෙන B O O B දෙකක්
සුද්දියොත් පචවෙන සුදක්
දැක වැහුනා වගේ මට ඩිෂ්ටියක්
හෙව්‍වේ‍ උඹ වගේ දෝණියක්
කෙල්ලේ වෙමුකෝ දෙන්නම ජෝඩුවක්

වෙන කාටවත්ම ලවු කරන්නෙපා
උඩ දෙයියෝ මාව මැව්‍වේ‍ උඹ නිසා

හැඩකාර උඹ කරකාර ගන්නට හීන මවනවා…

අපි දෙන්නා යමු පැනලා
රෑ තිස්සේ මගේ සයිකලේ නැගලා
හොර ගෙඩියා මට දැනුනා
අදි මදි කෙරුවට කැමතියි කියලා
නැන්දම්‍මා and මාමා
ඔලිම්‍පික් වගේ දුවගෙන එයි හොයලා
දුර ඈතක පාඩුවෙ සන්තෝසින් ඉමු බැඳලා
යමු කෙල්ලේ පැනලා…ලා ලා ලා ලා
යමු කෙල්ලේ පැනලා

කල්‍යාණ මගේ මිත්‍රයන්
උඹ ගැන කරයි මට කොලොප්පං
ගණන් ගන්නෑ ඒ තරම්‍
මොකද බූරුවෝ උන් පුත්තලං
බොරු කියන්නෑ රත්තරං
මටත් කෙල්ලෝ හිටියා දුසිම්‍ ගණන්
නැවැත්තුවා ඒ කුපාඩිකම්‍
උඹව දැක්ක මුල් දවසේ ඉඳන්

වෙන කාටවත්ම ලවු කරන්නෙපා
උඩ දෙයියෝ මාව මැව්‍වේ‍ උඹ නිසා

හැඩකාර උඹ කරකාර ගන්නට හීන මවනවා…

අපි දෙන්නා යමු පැනලා
රෑ තිස්සේ මගේ සයිකලේ නැගලා
හොර ගෙඩියා මට දැනුනා
අදි මදි කෙරුවට කැමතියි කියලා
නැන්දම්‍මා and මාමා
ඔලිම්‍පික් වගේ දුවගෙන එයි හොයලා
දුර ඈතක පාඩුවෙ සන්තෝසින් ඉමු බැඳලා
යමු කෙල්ලේ පැනලා…….

සුදු නෝනා මං එනවා
පාගල් එකේ වෙඩි වගේ සිටි ගාලා
හිටු කියලා වෙර දාලා
රූස්ස උඹලගේ තාප්පේ පැනලා
කිරි පොවලා බත් කවලා
ලොක් කරපන් ඇල්ටේ‍සන් බල්ලා
සුභ නැකතට හොර රහසෙම දුර ඈතක් බලලා
යමු කෙල්ලේ පැනලා…ලා ලා ලා ලා
යමු කෙල්ලේ පැනලා
Category
Funky